1. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    එහෙම එකක් නෙමෙයි .මිනිහෝ දැන් ඇති මේකේ හිටියා
  2. Red_frame

    ලක්ෂ 25කට අඩුවෙන් වාහනයක්

    Honda civic ek3.. මරු කාර් එක.
  3. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මින් මත්තෙහි සංවාද මණ්ඩපයෙහි වැඩිය ඇක්ටිව් නොවෙමි.. පොරොන්දු ඌ ත්‍රෙඩෙහි දෙවනි කොටස දමමි.. සංවාද මණ්ඩප මූසලයන්ට ජයෙන් ජය..
  4. Red_frame

    Machan mata heta 6ta aharopan

    ආ ගල් මූසලයෝ තෝ ගොන් ලබ්බ 12 වෙනිදා නිදාගත්තු පාර අද්ද නැගිට්ටේ
  5. Red_frame

    ජබුර අඩු කරපියව්

    ඉතිං දැන් තෝ ඕක අපිට කියන්නේ මොකටඩ මිනිහෝ. ආ මෙන්න.. Fonterra Brands Lanka (Private) Limited 100, Delgoda Road, Biyagama, 11650, Sri Lanka [email protected] +94 11 2488 032 Anchor Hotline – 0777995522
  6. Red_frame

    Am I the only one who think that now EK is full of junkies?

    හරි දැන් උඹ අපිට මොකද්ද කරන්න කියන්නේ.. මොකටද මේ ත්‍රෙඩ් එක දැම්මේ.. කියන මගුලක් එක පාරක තේරෙන්න කියපං මිනිහෝ
  7. Red_frame

    හැමදාම_ආදරය_කරල_පැරදුන_කොල්ලෙක්

    ඔව් ඔව් අපි මේ ඔන්ලයින් එන්නේ උඹට ගෑනු ගොඩදාගන්න පාද පාද දෙන්නනේ මිනිහෝ.
  8. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අනේ පල මිනිහෝ
  9. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    නැතුව මිනිහෝ
  10. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ගම්වල තියෙනවා මරු කෑම .. හොයන් කාපං
  11. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මරු කෑම
  12. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මරු කෑමක් තියෙනවා මූසලයෝ අද.. කැරැන්කොකු තියෙනවා
  13. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    උඹලා කෑවද මිනිහෝ
  14. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    මේක කවියක් ද මිනිහෝ ... වචන ටික රී ඇරෙන්ජ් කරපං.
  15. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    අන්න ඒකනේ කරන්න බැරි.. කටුස්සව නං කොහොම හරි දාල ආව කියමුකෝ.. මුන් එක්ක පාර්ටි දාන එක තමයි අමාරුම වැඩේ..:rofl:
  16. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    සරුසාර.. අරූ? උබ බීලද මිනිහෝ
  17. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කියක් හරි කපාගන්න එපැයි අපිත්
  18. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඩිල්ස් ඕක කරවලයා බොම්බිලියා.. නිල මැස්සෝ වහන තරං කුණු ගදයා.. කපුරු නිසා දෙයියනේ මෙහෙ හොදට ගියා.. ඩිල්ස් ලගින් ආ බොක ගද මැකිලා ගියා..
  19. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    කසියා ඔන්ලි
  20. Red_frame

    ~~(2)~~සංවාද මණ්ඩපය ~~(2)~~

    ඔය වහුකුණාව භාරගන්නේ නෑ පල්ලියෙන්

    No contents