අපිට සමහර වෙලාවට තත්පර ගණනක් පැය,විනාඩි,තත්පර වලින් ලියන්න වෙනවා,60න් බෙද බෙදා ඉන්නෙ නැතිව ලේසි ක්‍රමයක් කියන්නයි මම යන්නෙ,මේකට මම පාවිව්වි කරන්නෙ Cal එකේ අංශක,කළා,විකළා වලට තියෙන function එක,ඒක මේකටත් පාවිච්චි කරන්න පුලුවන් දෙකම 60ටේ ගුණාකාර නිසා,
මේ තියෙන්නෙ කරන විදිය,සුදු පාටින් රවුම් කරලා...