1. chatura_CN

    Kohomada Netilla 16+

    හරිම ස්වයං වින්දනීයයි.
  2. chatura_CN

    කරුණාකර සවන් දෙන්න.

    Mathaka na bn. :rolleyes:
  3. chatura_CN

    Slt 4g

    Thanks 😃
  4. chatura_CN

    Slt 4g

    A kiwwe?
  5. chatura_CN

    කරුණාකර සවන් දෙන්න.

    කරුණාකර සවන් දෙන්න. සවන් දුන්නාට ස්තුතියි. සුභ දවසක් :D
  6. chatura_CN

    ඈත්එ_ජකුලටෙ

    අැත්අජ කුලේටරේ
  7. chatura_CN

    Slt 4g

    Slt 4g router එකේ signal boost කරන්න විදිහක් තියනවද බං? :confused:
  8. chatura_CN

    Kandy To katugastota

    මටනම් එපා වෙලා තියෙන්නෙ බං. දැන් කරන්නේ දුර වැඩි උනත් කමක් නෑ කියලා හල්ඔලුව පාරෙන් එන එක.
  9. chatura_CN

    ඔරලෝසු හදන්න

    තියලා යන්න කියන එවුන් ගාව ඔරලෝසු තියලා යන්න එපා බං. උන් කෑලි මාරු කරනවා
  10. chatura_CN

    ප්‍රිති යෙන් තියමු නේද?

    ෆාමසියෙන් ඔවා ඉල්ලන්නේ "අයියා මට 👌 මේකක් දෙන්න" කියලද බං?:eek:
  11. chatura_CN

    හෙරොයින්...

    Aththa Amma a kiyanne Aruni marunata passe nirashawa balagena thiyenne buddikage nangi. Nirahsa kiyanne buddikage duwa bn
  12. chatura_CN

    හෙරොයින්...

    මේ කතාව මම wazzp group එකක share කරලා තියෙනවා දැක්කා. ඉතිං වැදගත් පනිවිඩයක් ජීවිතයට ගන්න පුළුවන් නිසා කිරියේ සහෝදරයන් එක්ක Share කරගන්න හිතුනා. :) Repost ද දන්නෙ නෑ. :sorry: හෙරොයින්... "තාත්තා වැඩ ඇරිලා ගෙදර එනකොට මං දුවගෙන එලියට ආවෙ මගේ උපන්දින කේක් එක අද ගේන නිසා. මට ඕන වුනේ රෙස්ලින්...
  13. chatura_CN

    Dambullla Hospital ලූප් ප්‍රශ්ණය දුර දිග යයි

    Oka dammawana ekita polimak dala gassawanna one :angry:
  14. chatura_CN

    TERRIFYING MOVIES COMING IN 2017/2018

    :oo:මේවා බලලා මව් තුරුලේ තමා නිදාගන්න වෙන්නෙ.:(
  15. chatura_CN

    35,000 LKR salary eka hodai da?

    අනේ ඔව් බං. මාරම මාර හොඳයි. :yes:
  16. chatura_CN

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    එ් කතාවත් අැත්ත තමා :yes:
  17. chatura_CN

    පිටසක්වල ජීවීන් ගැන ප්‍රශ්නයක්

    මෙහෙම වෙන්නත් පුළුවන් නේ. පිටසක්වල ජීවීන් අැවිල්ලා වානරයෝ එක්ක ජින්කි චිකා කරා. ඊටපස්සේ පරිනාමය වෙන්න පටන් ගත්තා.
  18. chatura_CN

    35,000 LKR salary eka hodai da?

    අපේ බොසානම් කියන්නේ අපිත් කුළී වැඩ තමයි කරන්නේ කියලා. වෙනසකට තියෙන්නේ අපි හොඳට අැඳලා ඉන්න එක විතර ලු. බලං යනකොට එ් කතාවත් අැත්ත තමා බං :baffled:

    No contents