1. Sri_Sampath

    බදියුදීන් අත්අඩංගුවට

    දැන් මිනිහ කුඋදුවේ ද
  2. Sri_Sampath

    පාඩම් අංක 1. ටික ටික ඉගෙන ගමු

    මේකේ සිරා ටික්ටෝක් ටිකක් තිබුන නේද 😂
  3. Sri_Sampath

    දේශපාලකයින්ට කඩේ යාමේ ප්‍රතිඵල

    ඕකම තමා ගිය ආණ්ඩුව නෙවිල් ප්‍රනාන්දුට කලෙත් කොච්චර සල්ලි තිබ්බත් තව හම්බ කරන්න හිතාගෙන දේශපාලකයින්ට කඩේ ගිහිල්ල තමන්ගේ වැඩේ විතරක් කරගන්න හදන මේ වගේ මිනිස්සුන්ට මෙහෙම වෙලා මදි පොඩ්ඩක් ඕකේ comments කියවල බලපල්ලා
  4. Sri_Sampath

    ඇන්ටි කෙනෙක්

    උන් මොනවා කර ගත්තම උඹට මොකද උඹ කෙල්ලව උස්සන්න නේද හදන්නේ ඕව බලු වැඩ යකෝ 😂
  5. Sri_Sampath

    ගෙදරම මැරෙන්න කලින් ගෙදෙට්ට වෙලා හිටු

    රෝහල් ගණනාවක් ධාරිතාව ඉක්මවා යයි.. කොරෝනා රෝගීන්ට ඇඳන් ඉතාම සීමිතයි.. සෞඛ්‍ය පද්ධතිය උපරිම සීමාවේ.. October 13, 2020 at 3:50 pm | lanka C news කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති රෝහල් 12 තුළ පවතින ඇඳන් ධාරිතාව වේගයෙන් පිරී යමින් පවතී. වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව...
  6. Sri_Sampath

    සහල්වල මිල අඩුවෙනවා...

    මොනවද වඳ හාල් කියන්නේ
  7. Sri_Sampath

    coronaත් පාඩමක් ඉගෙන ගන්නයි යන්නේ මේ සැරේ නම්

    අන්තිම එකේ විනාඩි 22.30 ඉදං බලලා අදහන ආගමක් අදහගෙන ඉන්න දැන්
  8. Sri_Sampath

    Soyyaa වගේ කෙල්ලො

    නැත්තම් උඹ එලකිරිය ඩයරිය විදියට පාවිච්චි කරනවද
  9. Sri_Sampath

    Soyyaa වගේ කෙල්ලො

    උඹට flight of ideas තියනව වගේ :rolleyes2: Mood instability ද :oops:

    No contents