රෝහල් ගණනාවක් ධාරිතාව ඉක්මවා යයි.. කොරෝනා රෝගීන්ට ඇඳන් ඉතාම සීමිතයි.. සෞඛ්‍ය පද්ධතිය උපරිම සීමාවේ..
October 13, 2020 at 3:50 pm | lanka C news
කොරෝනා ආසාදිතයන් වෙනුවෙන් ප්‍රතිකාර සඳහා වෙන් කර ඇති රෝහල් 12 තුළ පවතින ඇඳන් ධාරිතාව වේගයෙන් පිරී යමින් පවතී.
වසංගත රෝග විද්‍යා අංශයේ දෛනික වාර්තාව...