මෙන්න බටපොල නියම ඇන්ටෙනාව
]මෙන්න බටපොල නියම ඇන්ටෙනාව .මම බටපොල ගිහිල්ලම ගත්තා.ටී.එන්.එල් හැර අනිත් සියලුම චැනල් ඉතාම පැහැදිලිව පෙනෙනවා.මෙම ඇන්ටෙනාව හදපු කෙනා තමයි නියම බටපොලඇන්ටෙනාව හදල තියෙන්නෙ.දැන් ලංකාව පුරාම බටපොලඇන්ටෙනා විකුනන්න තියෙනවා නමුත් ඒවා නියම බටපොලඇන්ටෙනා නෙමෙයිලු.ඒනිසා මෙම නියම...