මේවා බොහෝවිට චන්ද ගැනීමට හුදු දේශාපාලන රගපෑම් විය හැක.එහේ නොවි සත්‍ය ගැටුමක් වුවද මෛත්‍රි- රනිල් අතර ඇතිවීමටද ඉඩක් තිබේ. මේ කොමිශන් වාර්ථා සියල්ල අනුව හරියට නීතිය ක්‍රියාත්මක වෙන්න ඉඩදුන්නොත් මහින්ද බැසිල් ගෝටා ඇතුලු බොහෝ දෙනෙක්ද රනිල් රවි ඇතුලු බෝහෝ දෙනෙක්ද දේශපාලනයෙන් වසර කිහිපයකටහෝ ඈත්වනු...