රටේ මිනිස්සුයි..පාලකයොයි ඔක්කොම අවුල් වෙලා..මජර වෙලා,,චොරේ චොර වෙලා තියෙන්නෙ..නෝට්ටුව විතරක් සුද්ද කරන්න පුලුවන් වේද..රටේ මිනිස්සු ආකල්ප එහෙම්මම තියෙද්දි මේ වගේ ඒව කරන එක ප්‍රැක්ටිකක් නෑ වගේ...
නෝට්ටුව ගන්න එකා - දෙන එකා අතරෙ වැඩි බලපෑමක් කරන්න පුලුවන් එකා අනෙකට ඉරක් තියෙන කොල විතරක් නෙවේ...