දැන් එකෙක් ගෙනැල්ලා ඉන්නෙ, උඹ කියන්නෙ ඌව මරන්න කලින් අන්ලොක් කරගන්න ඕන කියලද? ඊලඟ පාර උස්සනකොට ඇන්ඩ්‍රොයිඩ් තියෙන එකෙක් උස්සන්න ඕනා
උඹ මළේ නැති උනාට ෆුල් රිසර්ච් එකක් දීලා නේ? උඹ සීරියල් කිලර් කෙනෙක් වෙයන්කො, අසහනෙත් අඩු වේවි. එලකිරි එකෙන් පටන් ගනින් අහු උනොත් මැරෙනකම් කන්න බොන්න බෙහෙත් ටික...