කවුද බන් ඔය තියරි ගොඩනගන්නේ :confused::confused:
මන්නම් අහල තියෙන්නේ කුන්ෆු වල උපත 0ඔය කිව්වා වගේ සොරසතුරන්ගෙන් මන්කොල්ලකරයන්ගේනන් බේරෙන්න කැලේ හටපු සත්තු උන්ගේ හැසිරීම සහ උන් පහරදීමේ ක්‍රම අද්‍යනය කරලා ඒ ගොල්ලෝ විසින්ම නිපද්වගත්ත ශාස්ත්‍රයක් කියලා
බලපන් කුංෆු වල සත්තුන්ගේ නම් වලින් ගොඩක්...