මම ආණ්ඩුව පලි කියල කොහෙවත් කියල තියනවද බන්? මම දාල තියෙන්නේ ":yes::yes::yes:" විතරයි , ඒ දාල තියෙන්නේ "ආශ්චර්යය" කියන එකට..
තෝ ඉස්කෝලේ ගිහින් නැද්ද? ආශ්චර්යය කියන වචනේ තේරුම ආන්ඩුව නෙමේ ගොනෝ.. :lol::lol:
ඇයි උබල හිතන් ඉන්නේ ආශ්චර්යය කියන වචනේ ආණ්ඩුවට ලියල දීල කියලද හු-- ?
පොතක් පතක් බලල...