මචන්...:rolleyes:
මම දන්න තරමට ඕක හොද වාහනේ :yes:
leter එකකට 18km කරනවා ;)
Malaysian වාහනයක්..පාරෙත් සැහෙන්න තියනවා...:)
Brand New 1 400 000 කට පාඩු නැ. (Automatic Gear Box and Full Option) :rofl:
Brand New 1 300 000 (Manual Gear Box and Full Option) :D
Indian Alto එකක් 1 300 000 කට ගන්නවට වඩා...