විදුලි රැහැන් හරහා ඉන්ටර්නෙට්!
විදුලි රැහැන් හරහා අධිවේගී ඉන්ටර්නෙට් පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්*රියාත්මක කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර තිබේ.
එහි සභාපති ඊ.ඒ.එස්.කේ. එදිරිසිංහ මහතා ප්*රකාශ කළේ, ඒ සඳහා අවශ්*ය අධ්*යයන කටයුතු මේ වන විට සිදු කෙරෙන බවය. [R7]
Source=...