ජෙනරාල් සිරගත කිරීමට එරෙහිව කුරුණෑගල ජනත
ජෙනරාල් සිරගත කිරීමට එරෙහිව කුරුණෑගල ජනතාවත් වීදි බසී.
හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්තනෝමතික ලෙස සිරගත කිරීමට එරෙහිව කුරුණෑගල නගරයේදී අද දහවල් දැවැන්ත විරෝධතාවයක් පැවැත්විණි. "ප්‍රජාතන්ත්‍රවාදය සදහා ජනතා ව්‍යාපාරය" විසින් මෙම...