1. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    වෙලාවට කිඹුලා ගායකයක් නොවුනේ . . නැත්තන් කිඹුලාගේ වොයිස් එකෙන් ගීතයක් අහල මිනිස්සු සියදිවි නසා ගන්න ඉඩ තිබ්බ . . හරිම කැතයි . . . :lol: :lol: :lol:
  2. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තාරුණ්‍ය පුෂ්පයකි. එහි ඵලය ප්‍රේමයයි. එය නිහඬව වැඩෙන සැටි නරඹා එය තමාගේ යැයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි.........
  3. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked::shocked::shocked::shocked::shocked:
  4. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තවත් සුප්පා Love Story එකක් . . Mahesh1297 & Honda VFR :lol: :lol: :lol: :lol:
  5. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සුහදිනියේ සඟවන් ඍජු බැල්මේ ඇරැයුම් දෙවියන් දිවැසින් කළ ප්‍රතිමා වී දිලෙනා සඳ නිළියේ ඔබ නම් සැණකෙළියයි මගෙ නම් කවියන් ගේ දෑසේ රස සීමා පණිනා සිහිනෙන් රෑ අවුදින් සුවඳක් සේ ළඟ හුන් සංවරියේ රන් තිත කෝ මා පිනනා සුහදිනියේ සඟවන් ඍජු බැල්මේ ඇරයුම් දෙවියන් දිවසින් කළ ප්‍රතිමා වී දිලෙනා වාත්තු කර ඇති...
  6. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අමතක වෙලා LED එකක් 12V වලට ගැහුවා යකෝ . . . :shocked: :shocked: LED එක ආගිය අතක් හොයා ගන්න බෑ . . :eek: :eek:
  7. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආ . . . පොල් මාමේ . . .
  8. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    පොඩි එකා මේ වෙලාවේ Instrument Cluster එකක් අනුභව කරමින් සිටියි.
  9. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පොඩි එකා මේ වෙලාවේ Instrument Cluster එකක් අනුභව කරමින් සිටියි.
  10. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පොඩි එවුන් එහෙම තමා . . . එහෙම නැත්තන් ඌ අසාමාන්‍ය පොඩි එකක් වෙන්න ඕනි . .
  11. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අපි නම් තාම ළමා කාලය ගත කරන්නේ .... ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)
  12. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    රට වෙනුවෙන් නිහඬ සේවයක් කල මහා ප්‍රඥානයෙකුගේ නික්ම යෑම . . . . . :( :( :( :( :( Prof. Selvadurai Mahalingam ඔබට නිවන් සුව ! ! ! හරි නම් රට ඇතුලේ සතියකවත් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන්න ඕනි . . . මේ මහා ප්‍රඥානයාගේ වටිනාකම කැම්පස් නොගිය මට වඩා කැම්පස් ගිය අය දන්නවා ඇති . . . :( :( :( :( :(
  13. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: 10න් පස්සේ එන්න පුතේ . . .
  14. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    VR 46 :cool: :cool: :cool: :cool: :cool: ;) ;) ;) ;) ;) ;)
  15. mahesh1297

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මාමණ්ඩිය . . . බිය නොවන්න . . . ත්‍රෙඩ් එක විනාස කරන සැටි මම පෙන්වන්නම් . . .
  16. mahesh1297

    වාහන හින්ද කාපු කටු ...2

    Instrument Cluster එක මොඩිෆයි කරා යකූ . . . Pictures බලාපොරොත්තු වන්න . . .
  17. mahesh1297

    අපි රේස් පදිමු-S1E2-

    රට වෙනුවෙන් නිහඬ සේවයක් කල මහා ප්‍රඥානයෙකුගේ නික්ම යෑම . . . . . :( :( :( :( :( Prof. Selvadurai Mahalingam ඔබට නිවන් සුව ! ! ! හරි නම් රට ඇතුලේ සතියකවත් ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරන්න ඕනි . . . මේ මහා ප්‍රඥානයාගේ වටිනාකම කැම්පස් නොගිය මට වඩා කැම්පස් ගිය අය දන්නවා ඇති . . . :( :( :( :( :(
  18. mahesh1297

    අලුත් ටෙස්ලා නංගි

    No contents