කුකුලනි,
ප්‍රශ්න ටිකක් තියෙනවා.
මේ දවස්වල කසිප්පු බිස්නස් පාඩුයි.
ඒ නිසා ආයෙත් ඇඩ්සෙන්ස් වලට අත ගහන්න කියලා බැලුවේ,
බ්ලොග් එකක් පටන් ගත්තා.
පොස්ට් 30ක් විතර සෙට් උනාම ඇඩ්සෙන්ස් ඇප්ලයි කරන්න කියලා බැලුවේ.
මට පොඩ්ඩක් කියපල්ලකෝ
Payoneer account එකේ නම, ලිපිනය තියෙන විදිහටම දාලාද ඇඩ්සෙන්ස් ඇප්ලයි...