1. gayankuwait

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ubath samaharak welawata goma dammata mole thiyenawa
  2. gayankuwait

    ෴‡‡‡|| Cricket World Cup 2015 ||‡‡‡෴ |Australia & New Zealand| Feb14-Mar29 | Part-II

    ලංකාවේ ක්‍රිකට් ගැන මගේ මතය සහ මට හිතෙන දේ. බහුතරයක් එකඟ නොවන නමුත් මට දැනෙන ඇත්ත. මම මේ කතාව ඉස්සර ත්‍රෙඩ් වලත් ඔහොමම කිව්වා. විශේශයෙන්ම සංගා සහ මහේල ගැන. මේ මැච් එක පැරදුනු නිසා කිව්ව එකක් නෙමෙයි. :yes::yes:
  3. gayankuwait

    Arjuna Mahendran..Victim Or Victor ?

    බම්ප්
  4. gayankuwait

    ජයවේවා.........රනිල් වික්‍රමසිංහ !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    මුන්ට පිස්සු බන් ඔය ඉන්න 225/ 215ක් විතර හොරු ඉන්නෙ එකට කරන්න තියෙන්නෙ නයකයන්ගෙ ඉදාල් අවුරුදු ගානන් දෙශපලනය කරන උන්ට චන්දෙ නොදි අලුත් උන්ට දෙන එක තරුන හොද උන්ට
  5. gayankuwait

    mekige mole hilakda?

    :lol:
  6. gayankuwait

    DERANA TV ATHTHA KATHAWA..

    මේ අවස්ථාවා රූ ගත කිරීම සඳහා අවසර ලබාගත්තේද?තමන්ගේ කැමරාව ක්‍රියාත්මක කිරීමට පෙර ඔවුන් ඇතුලට යන අතරේ පටිගත කල ඒවා ගැන මොකද කියන්නේ. සිරස දන්නේම නෑ කිහොමද තවත් මාධ්‍ය ආයතනයකට යන්නේ කියලා.
  7. gayankuwait

    good night! :)

    good night! :)
  8. gayankuwait

    නැ බන් පිස්සුද බන් :lol: උබට මට කියන්න කතවක් අවා මම දාපු පලවෙනි විඇම් එකට එත් කිවුවෙ නැහැ උබ...

    නැ බන් පිස්සුද බන් :lol: උබට මට කියන්න කතවක් අවා මම දාපු පලවෙනි විඇම් එකට එත් කිවුවෙ නැහැ උබ ලොල් එකක් දැමම :lol: මමත් තෙරුම් අරන් උබට වෙසි කියාල කිවුවෙ මට තෙරුන කියාල අගවන්න
  9. gayankuwait

    බැසිල් කාපු කෑම මෙන්න

    :yes::yes: sirawatama ban mamath me kalpanaa kare ekamayi mun lankawe kohe hitapu unda kiyala බඩ ගැන හිතපු කට්ටියනම් තම්යි ඉතින් රට වලපල්ලට ගියත් සිරිසෙන ඉන්දියාවට මුහුදෙ කැලි ලියලා දුන්නත් මුන්ට ගානක් නැහැ සමනය වෙන්න කොන්තමල්ලි ලැබුනානෙ වෙදනාවට :rofl:
  10. gayankuwait

    වෙසි :lol:

    වෙසි :lol:
  11. gayankuwait

    ඔබ කොහිද

    ඔබ කොහිද
  12. gayankuwait

    කැලෑ මලේ කොහේ ගියාලු නිවාඞුවට ගමේ ගියාදෝ නවාතැනේ නෑ වැඞපලේ කතාවේ කුමාරයෙක් එක්ක ගියාලු....

    කැලෑ මලේ කොහේ ගියාලු නිවාඞුවට ගමේ ගියාදෝ නවාතැනේ නෑ වැඞපලේ කතාවේ කුමාරයෙක් එක්ක ගියාලු....
  13. gayankuwait

    ක්වරඩක් නැහැ බන් පුරුදු මර ගැනිල්ලාම් තමයි

    ක්වරඩක් නැහැ බන් පුරුදු මර ගැනිල්ලාම් තමයි
  14. gayankuwait

    පොලිසිය ආන්ඩුවටත් උඩින් යනවද?

    නැහැ නැහැ කියලා බය නැතුව සඳහන් කරන්න
  15. gayankuwait

    ශ්‍රී ලංකාවේ සැබෑ හිමිකරුවන්.....

    (අපි සොලමොන් රජතුමා තරමටම බුද්ධිමත් නෑ කියලා මම දන්නවා.. ඒත් මේ ටික තේරුම් ගන්න තරම් බුද්ධියක් තියනවා නේද..?)
  16. gayankuwait

    බැසිල් කාපු කෑම මෙන්න

    පිස්සුද බන් ඔයිට වඩා හොදට අපිත් කනවා බන් :rofl::rofl:ලන්කාවෙ අපෙ ගම්වල උනුත් ඔයිට වඩ හොදට කනවා ඔතන තියෙන එව නොවුනට පලතුරු තෙ කොපි දියර වර්ග ඇට වර්ග (කොස් ඇට හරි ):rofl: කැවිලි නැත්නම් බත් වෙලපුව ඉදි ආප්ප වෙලපුව අල වර්ග වෙලපුව කනවා බන් අපි කටට දා ගන්න දෙවල් බැලුවොත් ගනන් හදාල 6 පාර නෙමෙ ඉටත්...
  17. gayankuwait

    ජාතික ආණ්ඩුවේ ඇමතිධුර 100 ක්

    නැහැ මචන් උන් රැවටුනා බන් මෙ කිහිපපලකගෙ බොරු නිසා හ මහින්දආන්ඩුවෙ වැරදි කරපු උන්ට දඩුවම් නොදුන්න නිසා
  18. gayankuwait

    ජාතික ආණ්ඩුවේ ඇමතිධුර 100 ක්

    කො බන් එ කාලෙ රාජිතගෙ කතා වලට හුරෙ තිබ්බ උන්

    No contents