1. ජොනී බට්ට

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    ලෙඩින් හොදටම :eek::(
  2. ජොනී බට්ට

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    මගේ ළමයිනේ, මොකද වෙන්නේ මෙතන?
  3. ජොනී බට්ට

    USA_යන්න

    texas:D
  4. ජොනී බට්ට

    Your first very own Vehicle

    Massey Ferguson :love::D
  5. ජොනී බට්ට

    Hit wechcha SL words

    සෙල්ලන්ද පොල්කොළ
  6. ජොනී බට්ට

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    :yes: ඔය කාර් එක ගැන මම ඇහුවෙත් ඉක්මන් එකෙන්, ලෙඩ ගොඩක්ද දන්නේ නෑ, පාර්ට්ස් නම් ලොවෙත් නැතුව ඇති :eek: හැබැයි මගේ වාහනයක් ගැනීමේ ලයිස්තුවේ ඕකත් තියෙනවා :D
  7. ජොනී බට්ට

    Math car ekak gaththa

    අවශ්‍ය තැනයි අනවශ්‍ය තැනයි හැමතැනම රෙන්නේ නැතුව ඉදපන් :growl:
  8. ජොනී බට්ට

    ◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

    mata lauda meya :shocked:
  9. ජොනී බට්ට

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    තව පට්ට වන්ඩියක් තියනව බන් mitsubishi celeste මම දැකලවත් නෑ පාරේ දුවනවා, ඉක්මන් එකේ නම් තියනවා විකුනන්න, ගොඩක් ඒවා පට්ට ගහල. මේක ගැන විස්තරයක් දන්නේ නැද්ද කවුරුත්? මේ ලංකාවේ එකක් :love: මටනම් පට්ටම ලස්සනයි :D
  10. ජොනී බට්ට

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    ඇඩුන යකෝ. අයිති කාරය කාර් එක අර ගත්තු ගමන් පෙට්ටියක දාල අරන් තියලද බන් ඔච්චර හොද condition එකක තාමත් තියෙන්නේ :shocked::shocked:
  11. ජොනී බට්ට

    Your first very own Vehicle

    අපිටනම් ඉතින් අම්මගේ තාත්තගේ සීයාගේ වාහන තමයි තාම :(
  12. ජොනී බට්ට

    EK Fathers Club™ ★

    :D:D එලාස් :D:D
  13. ජොනී බට්ට

    Math car ekak gaththa

    මරුටි නොගෙන lancer box එකකට ගිය එක හොදයි. පොටෝ දාපන් ඉක්මනට :D:D ජයවේවා :D:D
  14. ජොනී බට්ට

    Invitation for Aruna47

    පුෂ්ප?? :growl::growl: මන් තෝව හොයාගෙන එනවා තොගේ පුෂ්ප ටික විතරක් බලන්න :frown::frown::growl::growl:
  15. ජොනී බට්ට

    භික්ෂුත්වය

    ඇත්ත බන්. ඔය මහමෙව්නාව වගේ ඒවායේ හමුදුරුවන්ටනම් හොදට හැමදෙම හම්බෙනවා. දුෂ්කරව ඉන්න හාමුදුරුවරු ගැන ඔයිට වඩා බලන්න ඕනේ
  16. ජොනී බට්ට

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    පරණ කාර් වල මට තියන ලොකුම බය බ්රේක් :eek::growl: බැරිද බන් ඕවයේ බ්රේක් සිස්ටම් එක සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න? ABS දාන්න බැරිද :D
  17. ජොනී බට්ට

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    තහඩුවෙන්ම බෆර් ගහපුහම පට්ටනේ :D:D
  18. ජොනී බට්ට

    mitsubishi lancer box ගැන දන්නා අය එන්න....

    ඒත් බලපන්කො beading එක, බෆර් එක, light අනම්මනම් ඔක්කොම පට්ට qualityනේ. ඔහොම quality parts ලංකාවේ තියෙයිද සැකයි :(

    No contents