ඔයා කෙල්ලට තියෙන ආදරේ නිසයි එහෙම පොරොන්දු නේ කියලා මම හිතනවා.
නියම ආදරවන්තයෙක් හැටියට ඊට වඩා කරන්න දෙයක් නෑ.:sorry:
ඒත් ඔයාගෙ ආදරය තවමත් ඔයා ලඟ නිසා දුක් වෙන්න එපා.
කවද හරි දවසක උද්ධච්ච කම නිසා ඒ දෙමව්පියො දුක් වෙයි.
ඒත් කිසිම හේතුවක් නිසාවත් ජීවිතෙන් සමු ගන්න තීරණය ගන්න එක සම්පූර්ණයෙන්ම...