ඒ කියන්නෙ මෙවා ලොකුවට.. භයානක පෙනුමට තිබුනට.. when some jerk comes with a truck full of RDX.... it all doesn't really matter.. isn't it..?:confused::confused:
පොරවකින් ගහල මදුරුවෙක් මරන්න අමරුයි වගෙ.. air craft carrier එකක් යවල suicide bomber කෙනෙක් ටාර්ගට් එක ගන්න එක නවත්තන්න අමාරුයි නේද...