මචන් මම ගේම ගහද්දි ඉටපු ගමන් ටක්කාල ටෙස්ක්ටොප් එකට පනිනවා....:frown::frown: ආයි එන්ටෙර් එක තට්ටු කරලා පස්සේ සෙල්ලන්ග් කරද්දී ආයි විනාඩි 5 පස්සේ ආයි ටෙස්ක්ටොප් එකට එනවා...
අනේ මන්දා මන්ද කියල තේරෙන්නත් නැ....:baffled::confused:
ප්ලීස් හෙල්ප් මී...;);):dull::dull:
මම ගහන්නේ ෆිපා 2012 ...