සුභ පතනවා.. ඔය දෙවෙනියට තියන රතු එකට නම් පට්ට ඉල්ලුමක් තියෙයි.. මගේත් කාන්තාවන්ට අදාල දේ විකුනන ව්‍යාපාරයක් තිබ්බා.. දැන් කරන්නේ නෑ.. සිංහල බෙහෙත් හා ආයුර්වේද නිෂ්පාදන වලට අත ගහන්න යන්නේ.. මට පුලුවන් වෙයි ඔයාට මාකට් එක අල්ල ගන්න උදව් කරන්න.. නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවක අමතන්න..:)