මෙව්ව නම් ජාතියේ මහගෙදර තිලින කරන්නේ ඔබේ දූ දරුවන්ටමයි..
හසන්ත මෙව්වා මහ හාස්කන් හසන්ත.. මේව නොපෙන්නා දරුවො හදල වැඩක් නෑ හසන්ත
මම මේ කියන්නෙ දෙමාපියන්ට හසන්ත ඕගොල්ලො ගස් ගල්වගෙ යෝද ලමයි හදන්නනම් ලමයින්ට පෙන්නන්න ඕන චමත්කා-දසුන් ගෙ වේගෙ හසන්ත.. වාඩි වෙන්න දරුවො එක්ක සාලෙ ITN බලන්න මෙව්ව නොබලන...