මේවා කරලා බලන්න මචන්.
# chrome version එක මොකක්ද මචෝ..:confused: chrome update කරලා බලන්න. :yes:
Menu එකට ගිහින් about google chrome යන්න. එතකොට auto update වෙනවා.;)
--------
# මෙනු එකට ගිහින් extension වලට ගිහින් IDM extension එක enable කරලද බලන්න මචෝ. :D (පහල screen shot එකේ අංක 1 )...