මේකයි බං .
චිත්ර කිව්වහමත් හැමෝටම මානව රෑප වගේ එවා අදින්න දක්ෂ නෑ . මානව රෑප අදින්න දක්ෂ අය අනෙක් හැඩතල , භූමි දර්ශන වගේ එවා අදින්න දක්ෂ නෑ . සමහර ඔය දෙකටම දක්ෂ අයත් ඉන්නවා හැමදාම පුරැදු වෙලා පුරැදු වෙලා තමන් දක්ෂ කොයි වගේ දේකට කියලා හොයාගන ඒ හැකියාව ඉදිරියට දියුණු කරගන්න එක තමා කරන්න වෙන්නේ ...