ඉඩමක් විකුණන්න
මචං මේකයි සීන් එක.
අපේ අප්පච්චිට අයිති ඉඩමක් තියනවා. ඒක විකුණන්න අදහසක් තියනවා. ඒත් අප්පච්චි කාර්‍යය බහුල නිසා ඔය විකුණන සීන් එක මට කරන්න කිව්වා.
ඇත්තම කිව්වොත් මම ඔය ඉඩං විකුණන කේස් ගැන මෙලොව දෙයක් දන්නේ නෑ.
කවුරැ හරි දන්නවද දැන් ඉඩම ගන්න කෙනෙක් සෙට් උනොත් එතනින් එහාට කරන්න ඕනෙ...