හොම් සික් එකට බෙහෙත් නැහැ බන් හොම් සික් ගහන්නෙ ගෙදර අම්මට, තාත්තට, ගෑනිට ලමයිට තියෙන ආදරේ වැඩි කමට, හැම තිස්සෙම එයාලව මතක් වෙන නිසා. ඉතින් ඕකට බෙහෙත් ගන්න ඕනද නැද්ද කියල තීරනය කරපන් උබම. නිකන් ඔය මනුස්සයව ලෙඩෙක් කරන්න එපා බන් ඩොකාල ලගට යවල. ඔහොම හිතෙනවනම් රට එන්න එපා කියපන් උබ යලුවෙක් හැටියට...