ගුගල් බැලුන්.
ගුගල් සමාගම අලුත්ම වැඩකට අතගසා තිබේ.වටින් ගොඩින් නැතිව විස්තර ටික කියන්නම්. :yes::yes::yes: ඔවුන්ගේ අදහස නම් අඩුම වියදමකින් ලෝකයේ ඕනෑම දුෂ්කර ප්‍රදේශවලට පවා හොද වේගයකින් යුත් අන්තර් ජාල සම්බන්දයක් ලබා දීමට හැකියාව ඇති ක්‍රමයක් ඇති කිරිමයි.මේ සදහා ඔවුන් භාවිත කිරීමට බලාපොරොත්තු...