මන්නාරම් වෙරළේ ඉංගී‍්‍රසි බංගලාව
ශිලාවතුර මූදුතීරය අදත් මනස්කාන්තය. පුත්තලමේ සිට මන්නාරම දක්වා වූ ඒ අපූරු වෙරළේ සැඟවුණු අතීත රහස් අපමණය.
මන්නාරම් මූදු බොක්කේ ශිලාවතුර හා කොන්ඩච්චි අඩවිය එදා ප‍්‍රකට වූයේ මුතුපර සඳහායි. ඒ ගැන ඓතිහාසික සාධක විල්පත්තුව ප‍්‍රදේශයේත්, විලච්චිය ප‍්‍රදේශයේත් අදටත්...