කට්ටියම එන්න බලන්න. යාලුවෙක්, නෑදෑයෙක්, අසල්වැසියෙක් වෙන්නත් පුලුවන්.:P:P
හිටියේ අපේ වත්තේ පොල් ගහක් යට වැටිලා.හම්බ වෙන කොට බඩුම තමයි වෙලා හිටියේ.ඒ කියන්නේ මැරිලා.:(:(:(
පේනවනේ ඇගේ සයිස් එක.හම තමයි වැඩි
මෙයාල වර්ග දෙකක් හදුනාගෙන තියෙනවා.:yes::yes:
1.මහා හම්බාවා (Giant flying...