නායකත්ව පුහුණුවට යන්නම ඕනෙද?
ඔන්න මටත් අද අර නායකත්ව පුහුණුවට එන්න කියල ලියුම ආව.
මට මේක ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා :dull:
මේකට අපි යන්නම ඕනෙද?
ගියේ නැත්තම් අපිව කැම්පස් එක ඇතුලට ගන්නේ නැද්ද? :nerd:
ලියුමේ තිබ්බ ෆෝන් නම්බර්ස් වලට මම කෝල් කරලා බැලුවා
ඔක්කොම ෆෝන් ඕෆ් කරලා, හැමෝම කතා කරලා...