උන් දෙන්නත් එක්කම මැරෙන එක සැපයි බන්, අක්කව බේර ගත්තත් නංගිව බේරගත්තෙ නෑ කියල ඒකි ගේම ඉල්ලනව, (ගෑනුන්ට කොච්චර කරත් තේරුමක් නෑ..), නංගිව බේරන් ආවත් අක්කට එහෙම කරේ ඇයි කියල ඒකි ගේම ඉල්ලනව. දෙන්නම දාල ඇවිත් අලුත් එකක් කරගහ ගත්තත්, අලුත් එකී ගේම ඉල්ලනව එයාලට වගේ මටත් දවසක ඒ දේම කරයි කියල. ඒ නිසා...