:rolleyes: ඕක උබට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි මචන්, මටයි මගේ යාලුවොන්ටත් ඕක ඔය විදියටම තියෙනවා, අපේ office එකේ කෙල්ලෙක් ඉන්නව, ඒකිගෙ තාත්තත් හෙනම පන්ඩිතයි, ඔය චරිතෙම තමයි, කියන මෙලෝ මගුලක් කනකට ගන්නෙ නෑ, ඒකි දව්සක් මං එක්ක ඔය හා සමානම සීන් එකක් කිවුවා එතකොටයි මමත් තේරුම් ගත්තේ ඕක මට විතරක්...