මෙහෙමනේ නංගි, කොල්ලෙක් පාරේ යද්දී පරණ දෙයක් මතක වෙලා හරි කෙල්ලෙක් හිනා උනොතින්, කොල්ලට පෙන්නේ ඌ එක්ක හිනා උන වගේ.... එතකොට ඌ හිතන්නේ වෙන විදියකට.... "අන්න අරකි මට ලවුද කොහෙද" වගේ දෙයක් තමයි හිතන්නේ..... ඒ මේ සමාජ රටාවේ වැරැද්ද.... ඔයාගේ නෙවි....
ඔයා කියන්නේ නංගි, අපේ ගෙවල් ළඟ ඉන්නවා කොල්ලෝ...