1. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    වටේටම කැලේ වැවිලානේ... හොල්මන් ඇති :growl::oo::oo:
  2. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    හුන්නස්ගිරි කඳු මුදුනේ වනන්තරේ.... කඩු මුගුරු ඇතිවයි අසු ගමන් කරේ... මුරුග රැලක් පසු කරමින් ඇවිද ගියේ... දන්නෝ දනිති මුල අකුරේ කතන්දරේ...:P:P
  3. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    http://www.go-lanka.com/packages/honeymoon.html mewata gihin balapalla http://www.thewaterfallresort.com/honeymoon.php http://manaali.com/honeymoon/ http://www.srilankanexpeditions.com/accommodation_types.php?acctype=Hideaways https://www.hunasfallskandy.com/
  4. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    http://www.heritancehotels.com/kandalama/honeymoon-offer-local.html
  5. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    http://www.lanka-holidays.com/lanka-holiday-packages/sri-lanka-honeymoon-package.html
  6. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    good night budu saranayi:love:
  7. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    http://www.lushescapes.com/srilanka-honeymoon.php
  8. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    චාමලී ගිහින්ද.. තව ෆොටෝ එකක් දාන්න බැලුවේ..
  9. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මෙච්චර වෙලා රේඩියෝ අහපු කෙල්ල මෙතෙන්ට ඒවි කියලා කවුද දන්නේ.... මමත් උගේ සින්දු සේරම පාට කරලා ක්වොට් කලානේ.:oo::oo: ඌ හංගල දාපුවා... දැන් නිදිමත වෙලාව නිසා ශේප් එකේ මාරු උනා නම් හරි...:yes::yes:
  10. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සුභ රාත්‍රියක් බන්ඩ මාමේ.... බුදු සරණයි...:love:
  11. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    සුරාංගනී...... සුරංගනී..... සුරන්ගනිට මාළු ගෙනාව.. මාළු මාළු මාළු... මේ දැන් ගෙනාව මාළු.... දළු බණ්ඩාට මාළු ගෙනාව...
  12. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    මටත් කම්මැලියි බං... එපා වෙලා ඉන්නේ.... කොත්තුවක් කෑවා නිකන් හම්බ වෙලා.... ඒ මගුල කෑවට පස්සේ වතුර මේ වෙද්දී බෝතල් 2ක් විතර බිවුව.....
  13. labu gediya

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

    නොදකින්.... බෝ පැල වගේ ඉන්න මාවත් නරක් කරනවා තෝ....

    No contents