1. Franklin EK

    Automotive Journals HELP !

    ..B U M P..
  2. Franklin EK

    දරුවාටත් HIV පවසා දෙමාපිය උද්ගෝෂණ

    ..දෙමාපියන්ගේ වැරදි වලට දරුවා පළි නැ..අනිත් ළමයින්ගේ දෙමාපියන්ටත් බය ඇති.අපෙ ළමයින්ටත් බෝවෙයි කියලා..මේ සිද්දියෙන් මේ ළමයටත් මානසික වශයෙන් යම් බලපෑමක් වෙන්න පුළුවන්.අනිත් ළමයි විහිලු කරයි.ගණන් ගන්න එකක් නැ කවුරුත්.ළමයා මානසිකව වැටෙන්න ඕවත් හේතු තමයි.
  3. Franklin EK

    පුංචි උදව්වක්

    ..ෆ්‍රී කියලා තියෙන ඒවානම් මචන් එච්චර වැඩක් නැ ඉතින් ESET එකත් හොදයි. මමනම් පාවිච්චි කරන්නේ Kaspersky සල්ලි දීලම ගත්තා
  4. Franklin EK

    කෙල්ලෙක්ගේ...

    ..ඊටවඩා ලේසි බන් සල්ලි ටිකක් දුන්නනම් ෂොපින් යන්න කියලා..:D
  5. Franklin EK

    Proposals වලින් ගොඩ ගිය අය

    ..අනේමන්ද බන් කෝකටත් බදින්න කලින් හොදට හොයලා බලන එක හොදයි.මොන මොන අට මගුල් වල රිංගපු උන්ද දන්නැනේ, පස්සේ පසු තැවිලා වැඩක් නැනේ, කෙල්ලොනම් ඉතින් හොද උනු ඉන්නවනේ ගැලපෙන කෙනා හොයා ගන්න එක තමයි.අවුල .ගූඩ් ලක්..
  6. Franklin EK

    ...රේඩාරයට පෙර ගුවන් යානා හදුනා ගත් හැටි...

    ...රේඩාරයට පෙර ගුවන් යානා හදුනා ගත් හැටි... දැන් නම් ඉතින් තන්ක්ෂණය ගොඩක් දිවුණු මට්ටමක තියෙන නිසා රේඩාර් තියෙනවා.වර්තමාන යේ නම් ගුවන් යානා එන බව හදුනා ගන්න බාවිතා කරන්නේ රේඩාර් (RADAR - RAdio Detection And Ranging) තාක්ෂණය.නමුත් මෙම රේඩාර් පැමිණීමට පෙර බාවිතා කල උපකරණ වලින් ගුවන් යානා හදුනා...
  7. Franklin EK

    සෙරෙප්පු දෙකක් ගන්ඩ තෑනක්

    ..ටවුන් එක පැත්තෙ රවුමක් ගහලා වලන්න හොයා ගන්න බැරි වෙන එකක් නැ...
  8. Franklin EK

    ෆොරෙක්ස් වැඩ මුළුව 101 අද දින පැවැත්වේ....

    ..මටත් අද එකට එන්න බැරි වෙයි.මචන්.No ඩේටා.Next එකෙ ඉදන් සෙට් වෙන්නම් අනිවා.:).
  9. Franklin EK

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    ..US විදියටම Verify කරන්නම අවශ්‍ය නැ.ඔයා ලංකාවෙනම් ඉන්නේ ලංකාවේ Number එකකින් Verify කරන්න කිසිම අවුලක් නැ :) ..

    No contents