කිරුළ මුතු ලෙහී සර සර හඬින් වැගිරෙනා
සුළුමැදුම් දෙතිත පැටලී ගිගිරි වැළපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා
දිළිසෙනා සේම කරළිය දිළෙන්නේ නැතී
වන්නමක් සේම සුමිහිරි තානමක් නැතී
සකියෙනි ගිරෙන් ගිරට පැනයන්නට ජීවිතෙන් බැරී
සකියෙනි ගිරෙන් ගිරට පැනයන්නට ජීවිතෙන්...