1. S

    SL OLD HIT SONGS Add Here

    රොන් අයියා , සුරංග.. මේ යන ගමන දිගටම යමු.... . දෙදෙනාටම සුභ පැතුම්...!!! :D තෙරුවණ් සරණයි..!!!
  2. S

    SL OLD HIT SONGS Add Here

    සුභ උදෑසනක් සියළුම දෙනාට අපි හොඳීන් ඉන්නවා ලක්මාල්... ඔයාට කොහොමද ? :D
  3. S

    පද පේලි .....

    කිරිමුහුදු වෙරළේ නැලවී තරංගා කාගේද පිළිරූ අඳීයි ඒ රූප ඡායා ඔබගේ නොවේදෝ.....
  4. S

    I have to dance like michael jackson on next friday!!!!!

    All the best bro..practice very hard Good Luck! :D
  5. S

    පද පේලි .....

    මදුරුවන්ට ගෙවල් හැදුවෙ රටේ මිනිස්සු පැටවු හැදෙන තැන් හදන්නෙ ගමේ මිනිස්සු මදුරු පිනෙන් ජීවත්වෙයි බොහෝ මිනිස්සු ඒක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු අන්න ඒක නිසයි මදුරු ඇසුර රටේ මිනිස්සු Training දෙන camp තමයි ගෝනි පඩංගු අපේ unit මැලේරියා බරවා ඩෙංගු powerful එක වැඩිහින්දා උඩඟුයි ඩෙංගු මඩ ප්‍රචාර බොරු...
  6. S

    පද පේලි .....

    මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න මල් පැණි බී බඹරු වගේ රෑට නිදන්න්න අනේ අපට හොඳ නින්දක් නිදියාගන්න මදුරුවන්ට පුරුදු කරමු මල් පැණි බොන්න....
  7. S

    පද පේලි .....

    රූසිරිය ඈගේ දෙව්ලියක වාගේ නෙත් බඳින මාගේ ඇය විලේ පියුම වාගේ රෑ අඳුරු යාමේ ඒ සොඳුරු දෑසේ ගී රහස මාගේ මුළු ජීවිතයම පෑහේ.......
  8. S

    පද පේලි .....

    තරු යායේ ඈතින් ඈතට දිදුලන රන්තරු යුවලක් සේ කිසිදිනයක නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැඳුනාවේ හෙට දුක් සෝ කඳූලැලි නොදකින ලොවකට අප නෙත් යොමු වේවා මතු භවයෙන් භවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා......
  9. S

    SL OLD HIT SONGS Add Here

    bohoma sthuthiy shammee , hoyaa ganna godak amaru sindu tikak up karala thiyenne .. Mage langa nethi sindu tika himin sare balala ganna oni bohoma sthuthiy ..... ohoma yamu :D
  10. S

    පද පේලි .....

    දිනෙක මේ නදී තීරේ දෙනෙත හමුවෙලා පිපුණු ඒ සිනා දෑසේ කඳූළු බොඳවෙලා.......
  11. S

    Mama 5000k gahuwo!!

    Congratzzz bro...!!! :D
  12. S

    ela skype eken st wemu machan ... eka nemey free welawaka instru.. thread ekata sinduwak dekak...

    ela skype eken st wemu machan ... eka nemey free welawaka instru.. thread ekata sinduwak dekak up karanna honde ;)
  13. S

    ehenan echcharai :D me dawas tike wediya penenna neththe busy wenna athi neada

    ehenan echcharai :D me dawas tike wediya penenna neththe busy wenna athi neada
  14. S

    hikzz heta wede sure neada?

    hikzz heta wede sure neada?
  15. S

    mhhh:dull:

    mhhh:dull:
  16. S

    avatare :rofl: ithin kohomada?

    avatare :rofl: ithin kohomada?
  17. S

    පද පේලි .....

    යොවුන් මල් වසන්තේ සිනාසෙයි දසන්තේ පැතුම් ලොවේ බිඟුසේනාවන් අවටින් පියඹන්නා......
  18. S

    පද පේලි .....

    දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි නංගිලාටයි නංගිලා ඒ මල් නෙලන්නේ මාලයක් ගොතන්නයි සුවඳ මල්වලින් ගොතන මාලා පුංචි මල්ලිලාටයි මල්ලිලා ඒ ගෙල දමන්නේ ආදරේ ලබන්නයි ආදරේ ලබන්නයි සියුමැලී මල් පෙතී පාට පාටින් සැරසෙති ඇයි ලොවේ පිපුණේ කියා සුවඳ මල් නොඅසතී......

    No contents