අහපුනිසා කියන්නේ . මල්ලි මේක තමන්ගේ කැමැත්ත මත තීරණය වන දෙයක්. ගොඩක් අය කැමතියි තමන්ට ලේසියෙන් තේරෙන භාෂාවකින් තියෙනවානම්. භාෂාව නොතේරුණත් ලංකාවේ නම් ජපන් වාහන තමයි market . ගන්නවානම් ජපන් එකක් ගන්න.
ජපානේ තියෙන හැම එකක්ම JDM . international කියල මොඩෙල් එකක් නැහැ . ඔන්න මේ අවුරුද්දේ අග ඉදලා...