දෙහිවල සතුන් වත්තේ ඔටු දෙනක පැටවකු බිහිකරන්නට යතියි ලැබුණු පශු වෛද්‍ය උපදෙස් අනුව ඔටු දෙනට සත්කාර කරද්දී ඇය සෙනසුරාදා මිය ගියාය. එහෙත් රෝසි නම් එම ඔටු දෙනට ගැබක් නොතිබුණ බව දෙහිවල සතුන් වත්තේ අධ්යක්ෂ භාෂ්වර සේනාංක ගුණරත්න මහතා කියයි.
ඔටු දෙන ගැබිනියක බව ලැබුණු උපදෙස් අනුව ගැබට අවශ්‍ය...