1. R

    How to choose a camera .

    Gee malli fuji wala ara 24-720mm zoom eke ara DSLR wala lens wage zoom karama quality thiyanawada? nathan ara nikanma zoom da?
  2. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    49. සිංහල ක්‍රීඩා සමාජය (Sinhalese Sports Club / SSC) ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ටෙස්ට් තරඟ පිටියක් වන මෙය 1952 දී පිහිටුවන ලද්දක්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද පිහිටන්නේ ද මෙහෙයි. සිංහල ක්‍රීඩා සමාජය මෙය පාලනය කරයි. මෙහි අන්තයන් වන්නේ ටෙනිස් කොර්ට් අන්තය හා දකුණු අන්තයි. 1899 සිංහල පාසැල් ළමුන්...
  3. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    48. සර්දාර් පටෙල් ක්‍රීඩාංගනය (Sardar Patel Stadium) ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ මොටෙරා හි පිහිටි මේ පිටිය 1982 පිහිටුවන ලද්දක්. ගුජරාට් ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙහි අන්තයන් වන්නේ අදානි පැවිලියන් අන්තය හා GDMC අන්තයයි. මෙහි ප්‍රථම තරඟය ඉන්දියාව හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 1983...
  4. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    47. ඝාන්ධි ක්‍රීඩාංගනය (Gandhi Stadium) ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ ජලන්ධර් නුවර පිහිටි මේ පිටිය 1955 පිහිටවූවක්. මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා ක්‍රීඩාංගන අන්තයි. මෙහි ටෙස්ට් තරඟ 1 ක් හා එක් දින තරඟ 3 ක් පමණක් පැවැත්වුනා. මෙහි ප්‍රථම තරඟය ඉන්දියාව හා පකිස්ථානය අතර 1983 සැප්තැම්බර්...
  5. R

    සෙරෙප්පු_අප්ග්‍රේඩ්_කරමු.

    සෙරෙප්පු_අප්ග්‍රේඩ්_කරමු. සෙරෙප්පු දෙක අප්ග්‍රේඩ් කරමු. මේක මූණු පොතෙන් ගත්තේ. රි පොස්ට් නම් සොරි වෙන්න ඕනේ. :D
  6. R

    Local Bikini Girls

    kasadabandapu daru mallo inna aya moko meke karanne ahh?? :P:P
  7. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    46. අස්ගිරිය ක්‍රීඩාංගනය (Asgiriya Stadium) ශ්‍රී ලංකාවේ මහනුවර පිහිටි මේ පිටිය ලංකාවේ උසින්ම පිහිටි ක්‍රිකට් ක්‍රීඩාංගනය වනවා. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට අයත් වන මේ පිටිය 1915 දී ආරම්බ කෙරුණා. එවකට සිටි අතිගරු ගාමිණී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිටියට ටෙස්ට් තරඟ මෙහෙයවීමට හැකි වුනා...
  8. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    ඔන්න ලංකාවේ වාරය. ගොඩක් කට්ටිය බලාගෙන හිටියනේ අපේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාංගන ටික බලාගන්න. ඔන්න එහෙනම් දැම්මා. 45. පාක්‍යසෝති සරවනමුත්තු ක්‍රීඩාංගනය (P.Sara Stadium / P Sara Oval) ලංකාවේ පලවන ක්‍රිකට් ක්‍රීඩාංගනය. පිහිටලා තියෙන්නේ කොළඹ, බොරැල්ල ප්‍රදේශයේ. ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය...
  9. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    naha. suriya wawa 100 and 100 machan.
  10. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    44. ඇන්ටිගුවා විනෝද ක්‍රීඩාංගනය (Antigua Recreation Ground / The Rec) බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි පිහිටි ඇන්ටිගුවා දුපතේ ශාන්ත ජෝන් නගරයේ පිහිටි මේ පිටිය 1978 දී පිහිටුවන ලද්දක්. මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා කර්මාන්ත හල අන්තයයි. මෙහි ප්‍රථම තරඟය පැවැත්වුනේ 1981 මාර්තු 28 වන දින...
  11. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    43. ඉබන් ඒ කාසිම් භාග් ක්‍රීඩාංගනය (Ibn-e-Qasim Bagh Stadium) පකිස්ථානයේ මුල්ටාන් නුවර ඇති මේ ක්‍රීඩාංගනය 1975 දී විවුර්ත කරන ලද අතර එක් අන්තර් ජාතික ටෙස්ට් තරඟයක් පමණක් පැවැත්වුනා. ඒ පකිස්ථානය හා බටහිර ඉන්දීය කොදෙව් පිල අතර 1980 දෙසැම්බර් 30 වන දිනයි. මෙහි ප්‍රේක්ෂකයන් 18,000 කට ඉඩ කඩ තිබෙනවා.
  12. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    42. මැක්ලීන් පාර්ක් ක්‍රීඩාංගනය (McLean Park) නවසීලන්තයේ, නේපියර්, හොක්ස් බේ හි පිහිටි මේ පිටිය 1911 දී පිහිටුවන ලද්දක්. නේපියර් නගර සභාව යටතේ පාලනය වන මෙහි අන්තයන් වන්නේ සෙන්ටෙනියල් ස්ටෑන්ඩ් අන්තය හා එම්බාන්ක්මන්ට් අන්තයයි. මෙහි ප්‍රථම තරඟය නවසීලන්තය හා පකිස්ථානය අතර 1979 පෙබරවාරි 16 වන...
  13. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    41. ඉක්බාල් ක්‍රීඩාංගනය (Iqbal Stadium) පකිස්ථානයේ, ෆෛසලාබාද් නුවර පිහිටි මේ ක්‍රීඩාංගනය ෆෛසලාබාද් ක්‍රිකට් සමාජය විසින් පාලනය වෙනවා. මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා ගොල්ෆ් කෝස් අන්තයි. මෙහි ප්‍රථම තරඟය පකිස්ථානය හා ඉන්දියාව අතර 1978 ඔක්තෝම්බර් 16 වන දින පැවැත්වුනා. ප්‍රේක්ෂකයන්...
  14. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    40. වන්කඩේ ක්‍රීඩාංගනය (Wankhede Stadium) ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි මේ පිටිය 1974 දී පිහිටුවන ලද්දක්. ලකුණු පුවරුව බලන්න. ලංකාව 19/1 ;) 2011 ලෝක කුසලාන අවසාන මහා තරඟය මෙහි පැවැත්වුනා. මුම්බායි ක්‍රිකට් සමාජය විසින් පාලනය වන මෙහි අන්ත වන්නේ ගර්වරේ පැවිලියන් අන්තය හා ටාටා අන්තයි. මෙහි...
  15. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    39. M.චින්නස්වාමි ක්‍රීඩාංගනය (M.Chinnaswamy Stadium) ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝරයේ පිහිටි මේ ක්‍රීඩාංගනය 1969 විවුර්ත කරන ලද්දක්. කර්ණාටක ප්‍රාන්තය යටතේ පාලනය වන මෙය කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සමාජය විසින් මෙහෙයවනු ලබනවා. මෙහි අන්තයන් වන්නේ පැවිලියන් අන්තය හා BEML අන්තයි. මෙහි...
  16. R

    SLR cameras in SL?

    Umbe budget ekata Fuji Finepix S9600 ekak ganna puluwan. ela bande. http://www.dpreview.com/news/2006/8/24/fujis9600
  17. R

    ක්‍රිකට් ක්‍රීඩාංගන

    38. නියාස් ක්‍රීඩාංගනය (Niyaz Stadium) පකිස්ථානයේ හයිදරාබාත් හි පිහිටි මේ පිටිය 1956 පිහිටුවන ලද්දක්. ලොව පළමු හැට් ට්‍රික් කඩුළු වාර්තාව හා පකිස්ථාන් ක්‍රිකට් පිල මෙහි පැවති තරඟවලින් පරාජය නොවීමත් මෙහි විශේෂත්වයක්. හයිදරාබාත් ක්‍රිකට් සමාජය යටතේ පාලනය වන මෙහි ප්‍රථම තරඟය පකිස්ථානය හා...

    No contents