◄ ◄ සාර්ථක ජීවිතයකට වටිනා අදහස් කිහිපයක්... &#
1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට/ඇයට ලබා දෙන්න, එය කල යුත්තේ හදවතින්මයි.
2. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න.
3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න.
4. "මම ඔයාට ආදරෙයි...." කියද්දි හදවතින්ම කියන්න.
5. කාගෙන් හෝ සමාව ඉල්ලන විටදි...