මුන්ගේ හොද කියන්නේ මවල පෙන්නන එකක් මිසක් ඇත්ත හොදක් නෙමෙයි. ලාවට හරි ශේප් වෙලා තියෙන්නේ ඕකුන් හොදයි කියලා හිතන් උන්ගේ පැත්තට කතා කරන බයියෝ ටොයියෝ නිසා.
තනිකර ජේ වී පී උන් ටිකක් කලා නම් හාන්සි. උන්ගේ තියෙන්නේ මරි මෝල් අදහස්.
ඕකුන් අදටත් හෙටටත් රැකෙන්නේ උන්ගේ තියන හොඳක් නිසා නෙමෙයි, උන් එක්ක ගේමට...