දඹුල්ලේ හිටපු පොඩි කලේ තමා මරුම. ලොකු අම්මල දිහා හිටියේ නාන්න ඇළට යනවා හවසට. දවල්ට වේලට යනවා ලුණු මිරිස් හැදුවා ඒ දවස්වල . හාන දවසට පෝරුවේ නැගල යනවා. සුද්දෝ වාහන නවත්තල chocolate දීල යනවා එක බලලා. වහින දවසට වාන් දානවා බලන්න දුවනවා, බෝට්ටු යවනවා . හවසට කැටෙන් සල්ලි හොල්ලල ice chox කනවා :D . මගේ...