1. aladin89

    දුම්වැටියකින් අය කරන සුරා බද්ද ඉහළ දමයි

    mona badu gehuwath kamak ne ratata wedak wenawnam e salli walin. balan idapalla thawa sathiyakin dekakin diyawanne harak pattiyata aluth vehicle ganna mudal wen karanawa okun.
  2. aladin89

    අකමැති වික්කාමසින්හගෙන් වොක්සාවැගන් ත්&#

    නළුවෙක් නෙවෙයි මොලයක් හැමිනෙන්න :no::no::no::no:
  3. aladin89

    Avengers_බලමු

    TFS Rep+
  4. aladin89

    Kehel muwa case ekak...

    දවසට එක කෝක් බෝතලේ ගානේ බිව්වද ? උබට පිස්සුද බන්? යකෝ කෝක් හොදම නැති බීමක් කියල උබ අහලවත් නැද්ද?
  5. aladin89

    I think I'm immature for my age :(

    එහෙම කියන්නත් බෑ මචන්. කවදාහරි වයසට ගිය දවසක තමන්ට පිහිටට ඉන්නේ තමන්ගේ දරුවෝ. තමන්ගේ wife තමන් ලග ඉන්නකොට හිතට ලොකු ශක්තියක්.. මම අනන්තවත් දැකල කසාද නොබදපු අය බලාගන්න කෙනෙක් නැතුව විදවනවා.
  6. aladin89

    ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කර

    FB දාල තිබ්බෙත් ඕකමයි. මෙන්න link එක. https://www.facebook.com/groups/oecsl/permalink/1352506671547220/
  7. aladin89

    I think I'm immature for my age :(

    හැමෝටම වෙන්වෙච්ච timeline එකක් තියෙනවා මචන්. උබ උබව අනිත් උන්ගේ timeline එකත් එක්ක සමාන කරන්න යන්න එපා. උබට දැනට ජොබ් එකක් තියෙනවනේ. ටිකක් කල්පනා කරලා උබට achieve කරගන්න පුළුවන් පොඩි පොඩි target ටිකක් හිතාගෙන ( පොතක ලියාගෙන හරි ) එකින් එක complete කරන්න බලපන්. පලවෙනි target එක achieve උන දවසට...
  8. aladin89

    ගොඩ යමු (1) හරි ටාගට් එකක් තියාගෙන ඕන දේවල් කර

    man mekama Online Entrepreneurs Club fb group eketh dekka. e ubamada? Thanks anyway. Rep+
  9. aladin89

    Samsung S9 plus

    keeyak unada bro?
  10. aladin89

    Rwanda wata Volkswagen gihin lu

    කවුරු මොනවා කිව්වත් අපි වගේ ඇන්දෙන ජාතියක් ලෝකේ කොහෙවත් නෑ.
  11. aladin89

    ලක්ෂ 10න් කරන්න පුළුවන් බිස්නස්

    umba hoyapu ganen 20% wage tawa wiyadam karala oka goda daaganna beri weida? umbata me site eka godadaaganna keeyak witara wiyadam unada?
  12. aladin89

    විදුරු බහුල ගෙවල් ආරක්ෂාව අතින් සුදුසුද?

    ethana thama case eka. adapu design eka awe nethi unoth patta cha. hemadama gewal hadanne nane machan. ehinda hodata hoyala balala, expertlagen advise aran wade patan ganin machan. Congrtzz bro. ikmanatama gedara weda tika hodatama karaganna puluwan wei. ge hadanna patan gattama apita updates...
  13. aladin89

    විදුරු බහුල ගෙවල් ආරක්ෂාව අතින් සුදුසුද?

    මේ ගෙදර වහලක් නැද්ද මචන්. තනිකරම Slab එකක්ද තියෙන්නේ?
  14. aladin89

    light බිල වැඩි කරලා

    හිටපු රජාව පන්නල දැන් අවුරුදු 3කුත් වෙන්න ආව. තාම විලි වහගන්නේ හිටපු රජාගේ වැරදි කිය කිය. නෙද්දකින් මෙහෙම සොන්න ආණ්ඩුවක්.

    No contents