මචන්ලා මට මාර ජෝක් කෑල්ලක් සෙට් උනා... MP3 ෆයිල් එකක්..
හැබැයි මෙතන පෝස්ට් කලොත් ජීටී අයියා මාව මේකෙන් පන්නයි ශුවර් එකට..
:baffled::P
මම මුලින් මේක එවන්න PM කරන්න කිව්වාට මගේ ඉන්බොක්ස් එක පිරෙන්න PM ඇවිත් පිරිලා!
ඒක නිසා ඔන්න කට්ටියටම ගන්න ලින්ක් එක දැම්ම..
අනේ ජී.ටී අයියෙ මට බනින්නනම් එපෝ...