ඔක්කොම දේවල්
’ඔයා ගෙදර අයට කිව්වද මං පත්තරවලට කවි එහෙමත් ලියනවා කියලා?’ රංජිත් තම දිගු රැවුළ පිරිමදිමින් තමා හා ප්‍රේම සල්ලාපයේ යෙදී සිටි තම පෙම්වතියගෙන් ඇසීය.
’නෑ, මං තවම ඒගොල්ලන්ට කියල තියෙන්නෙ, ඔයා ටිකක් බොනවා, ඉඳලා හිටලා ක්ලබ් යනවා කියල විතරයි. ඔක්කොම දේවල් එකපාරම කියන එක හරි නෑනෙ...