මාලිගාව ඉස්සරහා පෙරහැර වලදි ගත්ත සීන් එකක් ද ?
කොහොමත් අපි ගන්න යන පින්තුරය හරියට ගන්න බැරි වුනා නම්..
ඒ වගේ තමයි පෙන්නුම් වෙන්නේ..
මීට වඩා දරුණු විදියේ පින්තුර වුනත් ඕන තරම් තියෙනවා..
වැරදිමෙන් ගන්න යද්දි... පෙන්නුම් වෙන පින්තුර..
ඒවා දැකලා අපිට එක හෙලා බය වෙන්න වේදියක් නෑ සහෝදරයා..
මෙතන...