1. නිරෝධායන කඳවුරේ ඉඳල ආවත්, තව දවස් 14ක් ස්වයන් නිරෝධායනය වෙන්න කියල තියෙන්නේ
2. ස්වයන් නිරෝධායනය උන පලියට ස්ටිකර් ගහන්නේ නෑ. මාත් ස්වයන් නිරෝධයනයේ ඉන්නේ (අද 23 වෙනි දවස). හැබැයි PHI ට කියන්න ඕන. PHI ඇවිල්ල බලල යනවා
3. මාත් ගෙදර නෙවේ, ගෙදර annex එකේ ඉන්නේ. වෙනම සමහර විට උගේ ගෙදර එහෙම වෙනම...