මෙ ගොඩා ගැන නම් කතා කරන්න ගියොත් මගෙ වෙලාව නාස්ති වෙනවා
කොයි වෙලේ ආවත් කියන්නේ අච්චරක් වැඩ මෙච්චරක් වැඩ කන ගාවට වැඩ අරකයි මේකයි
හැබැයි විශ්වාස කටයුතු ආරන්චි මාර්ගෙකින් දැනගන්න ලැබුනා මූ දවසම අයිස් ගගහා නිදාගෙන ඉන්නෙ කියලා :angry:
කොම්පැනිය තව ටික දවසකින් වහනවලු ඕන් :confused:
අනික මූ හිතන්...